Follow us on Facebook
Powered by: Internetsmash

Thursday, May 4, 2017

Tagged Under: , , , , ,

Victor Rathnayake Sinhala jokes meme Funny

By: Blog Poster On: 6:32 PM
  • Let's Get Social
  • පාරේ කඩේකින් මොනව හරි කාල යන වික්ටර් සහ බිරිඳ
     
    වික්ටර් රත්නායක කියන්නේ පසුගිය කාලයේ ගොඩ දෙනෙකු කතා බහ කළ චරිතයක්නේ. මේ දෙන්නා විවාහ වුණාට පස්සේ ගත්තු වටිනා කියන දුර්ලභ ඡායාරූපයක් ලැබිලා තියෙනවා. මේ ඡායාරූපයේ වටිනාකමනම් කියලා නිම කරන්න බෑ. මොකද සරල සහ සුන්දර පවුල් ජීවිතය ඔප්නැන්වෙන ඡායාරූපයක් තමයි මේ තියෙන්නේ ගොඩාක් දේවල් මේ ඡායාරූපයෙන් අපට ඔබට වටහා ගත හැකි.
     
    Description: Victor Rathnayake Sri Lankan Jokes, Gags, Meme, Gossip, Sinhala, Funny,


    0 comments:

    Post a Comment